Photoshop Text Effect Sinhala Lessons [Schoollk]



Photoshop කියන්නේ හරි අපූරු මෘදුකාංගයක්. ඒකත් එක්ක ඉන්න කොට හිතේ මැවෙන බොහෝ දේ අපිට කරන්න පුලුවන්. ඔව්.. ඇත්තමයි.. හැබැයි ඔයා මේ විශය සම්බන්දයෙන් සිරා වැඩ්ඩෙක් වෙන්න ඕනේ. ඒකට ඉතින් කරන්න ඕනේ කැපවීමෙන් මේ විශය ඉගෙන ගන්න එක. මේ පාඩමෙන් මම Photoshop වලින් ලස්සනම ලස්සන Text Effect එකක් දාන හැටි, නෑ… දාන්න යොදාගන්න උපක්‍රම පිලිබදව ගැබුරින් කතා කරනව. එහෙනම් බලලම ඉන්නකෝ. බැලුව කට්ටිය කොමෙන්ට් පාරක් දාන්න.. බැරිනම් කමක් නෑ..

එන්න මගේ බ්ලොග් අවකාශය වෙතට: http://www.schoollk.blogspot.com

Duration: 00:12:43

source