How to make your FACE LOGO awesome look | PHOTOSHOP | sinhala tutorial



මගේ යාලුවෝ ඔක්කොම ආදරයෙන් පිලිගන්නවා MY SL STUDIO චැනල් එකේ තවත් වීඩියෝ එකකට.මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔයාගේ facebook profile picture එකට youtube profile picture එකට වගේම ඔයාගේ ඕනම social media profile picture එකකට ගැලපෙන විදිහට ඔයාගෙම කියලා සුපිරි FACE LOGO එකක් හදා ගන්නෙ කොහොමද කියලා.ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා.මේ වීඩියෝe කෙන් ඔයාලා මොනාහරිම ඉගන ගත්තා නම් අනිවාරයයෙන්ම වීඩියෝ එකට like, comment, share කරන්නත් අමතක කරන්න එපා.එවගේම මොනාම හරි ප්‍රශ්න ,යොජනා ,චෝදනා ඕනම දෙයක් comment section දාන්න ඔයාලට අනිවාර්යයෙන් පුලුවන්.ඉතින් තවත් මේ වගේ සුපිරි tutorial බලන්න කැමති නම් චැනල් එක subscribe කරලා තියා ගන්නත් අමතක කරන්න එපා.

All my friends welcome to another video on the MY SL STUDIO channel. In this video I am going to teach you how to make your own super FACE LOGO to match your facebook profile picture to your youtube profile picture as well as any of your social media profile picture. So I think this video will be very important for you.If you have learned anything from this video, be sure to like, comment and share the video. Also, you can definitely leave a comment section with any questions, suggestions, allegations. And don’t forget to keep it.

THANK YOU ALL

**Don’t forget subscribe**
https://www.youtube.com/channel/UC-BsN1xahuCib0ln4eUaeZg?view_as=subscriber

Facebook page : https://www.facebook.com/myslstudio
instergram account : https://www.instagram.com/my_sl_studio/

#photoshop #sinhala #tutorial #facelogo #basicphtoshop

Duration: 00:18:05

source